අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

10 - ඇණ කැළැල් සහිත අත්

අද දවසේ දේව වචනය - යොහන් 20:27

කැළැල් ඇති කරන ලද සමහර තුවාල ගැන මා මෙන්ම ඔබත් දන්නවා ඇත. මගේ අතේ මැණික් කටුවේ ඇති කුඩා කැළැලට හේතු වූයේ විද්‍යාලයේ තූර්ය වාදක මණ්ඩලයේ සාමාජිකයෙක් ඔහුගේ හදිසිය නිසා සිදු වූවකි. මගේ වැලමිටේ ඇති කැළලට හේතු වූයේ තිරිංග යයි වරදවා වටහා ගෙන රියැදුරෙක් ඇක්සලේටරය ගත් නිසා රථය අපගේ මෝටර් රථයේ වැදීමෙනි. තුන්වැන්න සිදුවූයේ ශල්‍ය…

9 - දෙවියන්වහන්සේ විසින් දන්නා

අද දවසේ දේව වචනය - යොහන් 20:16

“මෙම අමුත්තා කවුද?” ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියාවේ සිසුවෙක් මෙම ප්‍රශ්නය ඇසුවේ ඔහුත් සමග සිටි තවත් සිසුවෙක් එවූ කෙටි පණිවුඩයක් නිසාය. එහි සඳහන් වූයේ තමන් සහෝදරයන් විය හැකි බව ඩිඑන්ඒ (DNA) පරීක්‍ෂණයක් පෙන්වා ඇති බවයි. වසර විස්සකට පෙර හදා වඩා ගැනීම සඳහා වෙන් කරන ලද තරුණයා අනෙක් සිසුවාට නැවතත් කෙටි පණිවුඩයක් යවමින් උත්පත්තියේදී ඔහුට ලබා…